කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවීතේ
මගේ ඔරු කඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවීතේ
මගේ බිරිඳ නිදි මරන් සදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හදපුරවාගෙන පැතුම්
මා දියබේ අගාදයේ හී ....
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ...ලොකු ලොකු මෝරුන්
ඔරුව පුරා ගොඩට ගේමි මං
ඕ.. ඕඕ..ඕ...ඕඕ....ඕ ..ඕ ඕ ඔ...ඕ..
ඕ.. ඕඕ...ඕ....ඕඕ ...ඕ ..ඕ ඕ ඔ...ඕ...
අව්ව සැරයි සුලන් වැඩියි
සැඩ සුළගින් රුවළත් ඉරිලා යයි
මහසයුරේ... රළ නැග ඒවී
ජිවය මරණය අතර සටනකි
මගේ ඔරු කඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවීතේ
මගේ බිරිඳ නිදි මරන් සදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හදපුරවාගෙන පැතුම්
මා දියබේ අගාදයේ හී ....
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ...ලොකු ලොකු මෝරුන්
ඔරුව පුරා ගොඩට ගේමි මං
ඕ.. ඕඕ..ඕ...ඕඕ....ඕ ..ඕ ඕ ඔ...ඕ..
ඕ.. ඕඕ...ඕ....ඕඕ ...ඕ ..ඕ ඕ ඔ...ඕ...
දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුලුගත නැහෙවෙයි
දරුවන්හා බිරිඳ කරා
මම දෙවි පිහිටෙන් අපහු යන්නම්
මගේ ඔරු කඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවීතේ
මගේ බිරිඳ නිදි මරන් සදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හදපුරවාගෙන පැතුම්
මා දියබේ අගාදයේ හී ....
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ...ලොකු ලොකු මෝරුන්
ඔරුව පුරා ගොඩට ගේමි මං
ඔරුව පුරා ගොඩට ගේමි මං
ඔරුව පුරා ගොඩට ගේමි මං
ඔරුව පුරා ගොඩට ගේමි මං
