පුංචි දෑසෙ කඳුලූ..සලා
රනින් මාල ගේනවා කියා
තාත්‍ති දුව රවටලා
පුංචි දෝණි තරහා..වෙලා
පුංචි දෑසෙ කඳුලූ..සලා
ගල්ලෑ..ලි ගල්කූ..රු නෑනේ
දූට ඉස්කෝලෙ ගුටි කන්න වේදෝ
සුදුගව්ම ඉරිලා ගියාදෝ
යාලුවෝ අෑට ඔච්චම් කලාදෝ
ඉවසන්න මා පුංචි දෝණි
නුඹ හින්දානෙ මා දුක් විදින්නේ..හෝ..හෝ
පුංචි දෝණි තරහා..වෙලා
පුංචි දෑසෙ කඳුලූ..සලා
රනින් මාල ගේනවා කියා
තාත්‍ති දුව රවටලා
පුංචි දෝණි තරහා..වෙලා
පුංචි දෑසෙ කඳුලූ..සලා
ලොතරැයිය තව කවුද ගන්නේ
ලක්‍ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ
නුඹ මාලිගාවේ තබන්නේ
එය දැකගන්න මට පිහිට දෙන්නේ
ඉටුවේවි දුක් පැතුම මාගේ
ශාප නොකරන්න තාත්තාට දූගේ..හෝ..හෝ
පුංචි දෝණි තරහා..වෙලා
පුංචි දෑසෙ කඳුලූ..සලා
රනින් මාල ගේනවා කියා
තාත්‍ති දුව රවටලා
පුංචි දෝණි තරහා..වෙලා
පුංචි දෑසෙ කඳුලූ..සලා
රනින් මාල ගේනවා කියා
තාත්‍ති දුව රවටලා
පුංචි දෝණි තරහා..වෙලා
පුංචි දෑසෙ කඳුලූ..සලා
පුංචි දෝණි තරහා..වෙලා
පුංචි දෑසෙ කඳුලූ..සලා
