ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම්
මා මෙන් පෙමෙන් බැඳී
ඉස්සර කාලේ හිටියාලු කුමරුන් විකුම්
මා මෙන් පෙමෙන් බැඳී
මුදවාගෙන ආවෙලූ...
හැංගූ කුමාරිකා
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ
ඊයේ වාගේ හමුවන්න ආසයි සැන්දෑවේ
බාධා මකා දමා
ඊයේ වාගේ හමුවන්න ආසයි සැන්දෑවේ
බාධා මකා දමා
ආදර වසන්තියේ...
එන්නම් ඔයා සොයා
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ
හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ
විරු පෙම් කුමරා ඔබේ
ගංගා අසු අරා කඳුහෙල් පසු කරන්
එනවා කුමාරියේ
